අමෙරිකානු බුද්ධි අංශ රැස්කර තිබූ තොරතුරු රැසක් අන්තර්ජාලය ට නිකුත්කළ බවට සැකකෙරෙන පුද්ගලයා ව අත්අඩංගුවට ගෙන තිබේ.
එම තොරතුරු නිකුත් කිරීම හේතුවෙන් ඇමෙරිකාව සහ මිත්ර රටවල් අතර ද දැඩි අර්බුදයක් ඇතිවී තිබේ.
සැකකරු 21 හැවිරිදි ගුවන් හමුදා ආරක්ෂකයෙකි.
ඔහුව ඩයිටන්, මැසචුසෙට්ස් හි ඔහුගේ නිවස ආසන්නයේදී අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙයි.