යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතේ ප්රජාතන්ත්ර විරෝධී කරුණු අධිකරණ ක්‍රියාමාර්ග හරහා පරාජය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එසේ නොමැතිනම් අදාළ පනතට එරෙහිව ජනතාව ඒකරාශී කිරීමට සමගි ජනබලවේගය කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ.