වතුකරයේ ජනතාව විසින් නව වෘත්තීය සමිතියක් පිහිටුවා ගෙන තිබෙනවා.
එම වෘත්තීය සමිතිය නම් කර ඇත්තේ , “කඳුරට ජනතා බලය” ලෙසින්.
එහි සමාරම්භක අවස්ථාව ඊයේ (05) දින හැටන් ප්රදේශයේ දී සිදු කෙරුණා.
වතුකරයේ ජනතාවගේ මෙතෙක් නොවිසඳුනු ගැටලුවලට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් මෙම නව වෘත්තීය සමිතිය පිහිටුවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.