රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවට අනුව සාරා ජෙස්මින්ගේ මරණය කිසිසේත් පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
කොළඹ අගරදගුරු මැදුරේ ඊයේ (04) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ යෝජිත ප්රතිසංස්කරණ පනතට තමන්ද විරුද්ධ බවයි.