පිලිපීනය සහ ඇමරිකාව අතර නව ගිවිසුම කලාපීය සාමයට බලපෑම් කරමින් එය අනතුරේ හෙළන බවට චීනය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
එමඟින් කලාපයේ යුද ආතතිය වැඩිවනු ඇති බවයි චීනය ප්රකාශ කර ඇත්තේ.
එක්සත් ජනපද හමුදා සමඟ අමතර කඳවුරු 4ක් භාවිත කිරීමට අදාළව ගිවිසුම්ගත වන බව පිලිපීනය ඊයේ (04) ප්රකාශ කළා.