Share Facebook Twitter Reddit Pinterest Email වල්නාශක සහ කෘමිනාශකවල සහ සමහර පළිබෝධනාශකවල මිල අඩු කර තිබෙනවා. ඒ අනුව, වල්නාශක සහ කෘමිනාශකවල මිල 20%කින් සහ සමහර පළිබෝධනාශකවල මිල 40%කින් අඩු කිරීමට අදාළ සියලු සංවිධාන එකඟ වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.