මේ වසරේ අවසන් කාර්තුවේදී රාජ්‍ය සේවකයින්ගේ දීමනා සම්බන්ධයෙන් සුවිශේෂී සැළකිල්ලක් යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.