ලංකා සතොස මගින් තවත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ.
ඒ අනුව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල අඩුකළ බව එම ආයතනය නිවේදනය කළේය.
වියළි මිරිස් කිලෝ එකක් රු: 1,380 (අඩුකිරීම රු: 120)
සුදු ළුණු කිලෝ එකක් රු: 450 (අඩුකිරීම රු: 25)
හාල්මැස්සෝ කිලෝ එකක් රු: 1,100 (අඩුකිරීම රු: 25)
කඩල කිලෝ එකක් රු: 555 (අඩුකිරීම රු: 15)
සම්බා සහල් දේශීය කිලෝ එකක් රු: 199 (අඩුකිරීම රු: 11)
ටින් මාළු ග්‍රෑම් 425 රු: 520 (අඩුකිරීම රු: 10)
ලොකු ළුණු කිලෝ එකක් රු: 119 (අඩුකිරීම රු: 10)
අර්තාපල් අල (දේශීය) කිලෝ එකක් රු: 270 (අඩුකිරීම රු: 10)
සුදු සීනි කිලෝ එකක් රු: 210 (අඩුකිරීම රු: 07)
වටානා කිලෝ එකක් රු: 298 (අඩුකිරීම රු: 07)