Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»පොලිස්පති ඉල්ලා අස්වූ බවට පළවන වාර්තා අසත්‍යක්
    Featured

    පොලිස්පති ඉල්ලා අස්වූ බවට පළවන වාර්තා අසත්‍යක්

    By LFNMarch 19, 2023No Comments1 Min Read78 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස්පති සී ඩී වික්‍රමරත්න එම ධූරයෙන් ඉල්ලා අසුවූ බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මුලස්ථානය පවසනවා. පොලිස්පතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවටයි ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ.

    ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබදෙමින් පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලිස්පතිවරයා ඉල්ලා අස්වූ බවට පළවී ඇති වාර්තා අසත්‍ය බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023059 Views

    ආර්ථික අර්බුදය මතුවූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම ඇතුළු කාරණා කිහිපයක්…

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.