පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගනු ලබන ක්රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වීමට නියමිතව තිබේ.
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී එදින පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
මේ සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරු සහ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහභාගි වන බව වාර්තා වේ.