නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම ප්රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරග ආරම්භය පමා විය.
මේ අතර අද තරගයට නිරෝෂන් දික්වැල්ල වෙනුවට නිශාන් මධුෂ්ක කැඳවා ඇති අතර එය ඔහුගේ මංගල ටෙස්ට් තරගයයි.