87 හැවිරිදි සිය මිත්තණියගේ මුහුණට මිරිස්කුඩු ගසා දෑත් බැද ඝාතනය කර ඇය සතුව තිබුණු රුපියල් 4340ක මුදලක් කොල්ලකෑ ඇගේ මුණුබුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි
මිත්තණිය මෙම මුදල් පොලිතීන්ම කවරයක දමා සිය ඉනේ සඟවා ගෙන සිටියදී සැකකරු මෙලෙස එම මුදල් කොල්ලකා ඇති කොල්ල කා ඇති බව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ පිටිගල තලගස්වල පදිංචි ජී. කමලාවතී (87) නැමැති කාන්තාවක් බව පොලිසිය පවසයි.