Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Lanka24x7Lanka24x7
    Subscribe
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7Lanka24x7
    Home»Featured»87 ආච්චි මරා 4000ක් කොල්ල කාලා
    Featured

    87 ආච්චි මරා 4000ක් කොල්ල කාලා

    By LFNMarch 12, 2023No Comments1 Min Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    87 හැවිරිදි සිය මිත්තණියගේ මුහුණට මිරිස්කුඩු ගසා දෑත් බැද ඝාතනය කර ඇය සතුව තිබුණු රුපියල් 4340ක මුදලක් කොල්ලකෑ ඇගේ මුණුබුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි

    මිත්තණිය මෙම මුදල් පොලිතීන්ම කවරයක දමා සිය ඉනේ සඟවා ගෙන සිටියදී සැකකරු මෙලෙස එම මුදල් කොල්ලකා ඇති කොල්ල කා ඇති බව පොලිසිය පවසයි.

    මෙසේ ඝාතනය කර ඇත්තේ පිටිගල තලගස්වල පදිංචි ජී. කමලාවතී (87) නැමැති කාන්තාවක් බව පොලිසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
    Previous Articleමානව හිමිකම් කොමිසමට යන්නේ නැහැ – ටිරාන් අලස්ගෙන් ප්‍රකාශයක්
    Next Article මැතිවරණයට මුදල් ඉල්ලා කොමිසමෙන් ජනපතිට ලිපියක්
    LFN

    Related Posts

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    Featured March 29, 2023

    කෘතීම බුද්ධිය හේතුවෙන් පුද්ගලයින් මිලියන 300කට පමණ ස්ථීර රැකියා අහිමිවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ…

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Most Popular

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Our Picks

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    © 2023 ThemeSphere. Designed by ThemeSphere.

    Type above and press Enter to search. Press Esc to cancel.