දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ටින් මාළු වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය අනිවාර්ය බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනය කර ඇත. එස්.එල්.එස්. ලාංඡනය නොමැති දේශිය නිෂ්පාදිත ටින් මාළු වෙළඳපොලේ පවතින්නේ නම් එය නියාමනය කිරීම පාරිභෝගික අධිකාරිය සතු බවත් එම නිවේදනයේ සඳහන්.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleකොමිෂන් පත් කිරීම කල් යන හැඩ
Next Article ඉන්දු ශ්‍රී ලංකා විදෙස් අමාත්‍යවරු අතර හමුවක්

