ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් සිදුව තිබේ. මෙහිදී දෙරට අතර ආයෝජන, වෙළෙඳ හා සංවර්ධන හවුල්කාරීත්වය පිළිබඳ සාකච්ඡා වූ බව ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කර තිබේ. මේ අතර, ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බව ට්විටර් සටහනක් තබමින් අලි සබ්රි අමාත්‍යවරයා පවසයි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleමෙරට ටින් මාලුවලට එස්.එල්.එස්. අනිවාර්ය කරයි
Next Article චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ආරම්භ වෙයි

