Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Local News»කදුකර කොටියෙකුගේ පහර දීමකින් වතු කම්කරුවෙක් තුවාල ලබයි
    Local News

    කදුකර කොටියෙකුගේ පහර දීමකින් වතු කම්කරුවෙක් තුවාල ලබයි

    By 24x7March 2, 2023No Comments2 Mins Read266 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුනඛ දඩයමේ පැමිණි කදුකර කොටියෙකු වතු කම්කරුවෙකුට අද (01) දින පහර දි බරපතල ලෙස තුවාල සිදු කර ඇති බව බගවන්තලාව ටින්සින් වතුයායේ වතු පාලන අධිකාරිය පැවසිය.

    බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ තේ කර්මාන්ත ශාලාව අසල තේ වත්තේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදමින් සිටි වතු කම්කරුවෙකුට මෙසේ කදුකර කොටියා පහර දි තුවාල සිදු කර ඇත.

    තේ වත්තේ වැඩ කරමින් සිටි තුවාලකරු සුනඛයෙකු කෑගසන ශබ්දය ඇසිමත් සමග එය සොයා බැලිමට ඒ අසලට ගිය අවස්තාවේ සුනඛයෙකු ගොදුරු කරගෙන සිටි කදුකර කොටියා පහර දි තුවාල සිදු කර පලාගිය බවයි තුවාල ලැබු වතු කම්කරුවා සමග තේ වත්තේ වැඩ කරමින් සිටි සෙසු වතු කම්කරුවන් කියා සිටියේ

    (01)දින උදැසන 10 ට පමණ මෙම පහර දිම සිදු වු බවත්, පහර කැමෙන් බරපතල ලෙස තුවාල ලැබු වතු කම්කරුවා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇත.

    පහර දුන් කදුකර කොටියා ගොදුරු කරගෙන සිටි සුනඛයාද අතහැර දමා පලාගොස් ඇති බවත්, සුනඛයාද බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.

    තම වතුයායේ නිවාස වල සුරතලේට ඇති කරන සුනඛයින් නිරත අතුරුදහන් වන බවත්, තම තේ වත්තේ නිතර නිතර කදුකර කොටියන් සැරි සරන බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.

    තම වත්තේ සැරිසරන කදුකර කොටියන් රක්ෂිතයකට පලවා හැරිමට වනජිවි නිලධාරින් පියවර ගත යුතු බවද වතු කම්කරුවන් කියා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.