Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»සීමා නිර්ණය කටයුතු ගැනත් දැනුම් දීමක්
    Featured

    සීමා නිර්ණය කටයුතු ගැනත් දැනුම් දීමක්

    By LFNFebruary 25, 2023No Comments1 Min Read56 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිමා නිර්නයේ කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් ඇතැයි සිමා නිර්නය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු කියා සිටියේ ඒ පිළිබද අවසන් වාර්තාව මාර්තු මස විසිපස්වන දින හෝ එයට ආසන්න දිනයකදි ලබාදිමට බලාපොරොත්තු වන බවයි.

    පළාත් පාලන මැතිවරණය කල් යාමට හේතු වූයේ මැතිවරණ කොමිසමින් බැහැර වු කරුණු මත උදා වූ තත්වයන් බවද සිමා නිර්නය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් පැවසුවා.

    සීමා නිර්ණ වාර්තාව කැඳවීම, පළාත් පාලන මැතිවරණයට බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023079 Views

    අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා…

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.