ශ්රී ලංකා ක්රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබා තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරන්නේ එය සමස්ත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම වාර්ෂික ශුද්ධ ලාභය බවය.
Get the latest creative news from FooBar about art, design and business.