පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට පත්වීමේ ඉඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, තහනම් කරන ලද විදේශ අරමුදල් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව බවද එම වාර්තා පවසයි.
මේ අතර පාකිස්තාන මැතිවරණ කොමිසම ආසන්නයේ විරෝධතාවයක නිරතවීමට අදාළ නඩුවක් වෙනුවන් ද ඉම්රාන් ඛාන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.