අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස ආයතනය පවසයි.
භාණ්ඩයේ නම නව මිල ඉතිරිය
වාටානා 1kg රුපියල් 305.00 රුපියල් 10.00
රතු කැකුළු 1kg රුපියල් 164.00 රුපියල් 05.00
සුදු කැකුළු (ආනයනික) 1kg රුපියල් 179.00 රුපියල් 05.00
සුදු නාඩු (දේශීය) 1kg රුපියල් 180.00 රුපියල් 04.00
ලංකා සතොස ආයතනය දැනුම්දෙන්නේ අඩු කළ මිල ගණන් අද (09) දින සිට ක්‍රියාත්මක බවය.