Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»PUCSL සභාපති දැඩි තීරණයක
    Featured

    PUCSL සභාපති දැඩි තීරණයක

    By LFNFebruary 8, 2023No Comments1 Min Read82 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවෙන් ඉවත්වන ලෙස සිය සාමාජිකයන් දෙදෙනෙකු දැනුම්දී ඇතැයි එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි.

    ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී ජනක රත්නායක මහතා සඳහන් කළේ එල්ලවන දේශපාලන බලපෑම් එම තීරණයට බලපා ඇති බවය.

    එම නඩුකරය ඉවත් කරගන්නා ලෙස කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු වන චතුරිකා විජේසිංහ සහ අලුතින් කොමිසමට පත්වූ ඩග්ලස් නානායක්කාර යන සාමාජිකයන් ලිඛිතව දැනුම්දී ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එලෙස අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

    කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිසම නඩු පැවරීමට ඒකමතිකව ගත් තීරණය කුමන දේශපාලන බලපෑමක් එල්ල වූවද ඉවත්කර නොගන්නා බවද ඔහු කියා සිටියේය.

    මේ අතර රුපියල් බිලියන 45 කට ආසන්න හිඟ මුදලක් මෙතෙක් නොගෙවීමට විරෝධය පළ කරමින්
    පුනර්ජනනීය බලශක්ති බලාගාර හිමියන් අද බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023063 Views

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස්…

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.