Share Facebook Twitter Reddit Pinterest Email මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකත්වය වෙනුවෙන් ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබේ. ඒ පසුගිය දා එම කොමිසමෙන් සාමාජිකයින් දෙදෙනෙක් ඉල්ලා අස්වීමත් සමගය.