Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»International»ඉන්දියාව අමෙරිකාව සමග අලුත් ගමනක
    International

    ඉන්දියාව අමෙරිකාව සමග අලුත් ගමනක

    By LFNFebruary 5, 2023No Comments1 Min Read32 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තාක්ෂණය සහ නවෝත්පාදන වෙනුවෙන් ඉන්දු – අමෙරිකා සබඳතා තවදුරටත් ශක්තිමත් වෙනු ඇති බව අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා පවසා තිබේ.

    ඉන්දියාව සහ අමෙරිකාව එකිනෙකා දෙස බලන්නේ විශ්වාසවන්ත හවුල්කරුවන් ලෙස බවද ඔහු පවසා ඇත.

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලන කාලය තුළ ඉන්දු – අමෙරිකානු සබඳතා මෙලෙස වඩාත් ශක්තිමත්වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

    ඒ, හමුවේ දෙරටේ අන්තර් සබඳතා මෙන්ම සාකච්ඡා ක්ෂේත්‍රය ද පුළුල් වී ඇති බව අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වසින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තානය හුදකලා වෙයිද ?

    March 24, 2023

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ප්‍රබල භුමිකම්පාවකින් ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව සෙලවෙයි

    March 22, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.