Share Facebook Twitter Reddit Pinterest Email ජනාධිපති රනිල් වික්රමසිංහ අද පස්වරු 6.45 ට 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ජාතිය ඇමතීමට නියමිතය. ඔහුගේ කතාව සියලුම රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය.