හොරකම නතරකර හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් පිහිටුවිම සඳහා පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂයට ඡන්දය දෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, “විසඳුම මාලිමාව” මැයෙන් අම්පාර, එරගම ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.