ගිනි ගැනීම හේතුවෙන් මුහුදුබත් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර රැගෙනයාමේ කටයුතු චීනයේ ෂැන්හයි සෙල්වේජ් ආයතනය මගින් මේ වන විට සිදු කරනු ලබයි.
මෙම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය අසල මුහුදේ සති දෙකකට ආසන්න කාලයක් ගිනි ගනිමින් තිබී 2021 වසරේ මැයි මස දී මුහුදුබත් විය.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ උපදෙස් හා නියාමනය යටතේ මෙම ඉවත් කිරීමේ කටයුතු සිදුකරයි.