පළාත් පාලන මැතිවරණය ක්‍රියාවලිය ආරම්භ කිරිම සඳහා අවශ්‍ය ගැසට් නිවේදය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමුකර නොමැති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා නිවේදනය කරයි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleනිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න
Next Article පාර්ලිමේන්තුව අවට වීඩියෝ කළ දෙදෙනෙක් අත්අඩංගුවට