Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Local News»නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න
    Local News

    නිදහස් උත්සවයට මුදල් දෙනවනම් මැතිවරණයට දෙන්න

    By 24x7January 29, 2023No Comments2 Mins Read192 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික නිදහස් දින උත්සවය සැමරිමට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා සේම පළාත් පාලන මැතිවරණයත් පැවැත්විමට මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

    පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු (29) දින හැටන් නගරයෙන් ආරම්භ කිරිමෙන් අනතුරුව හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ප.ම පලනි දිගම්බරම් මහතා ඒ බැව් පැවසිය.

    මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ ජාතික නිදහස් දින උත්සවය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවයි.

    මැතිවරණ කොමිසමේ ඇතැම් නිලධාරින්ට දුරකථනය ඔස්සේ මරණිය තර්ජනය කර පළාත් පාලන මැතිවරණය කල් දැමිමට නොහැකි බවත්, රට පුරා ජනතාව සහ වතුකරයේ ජනතාව සමගි ජනබලවේගයට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදිමට මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි තිරණය කර ඇති බවයි.

    ආර්ථික වශයෙන් රට ගැටළු රැසකට මැදි වි තිබුණද, රටේ ජන මතය පෙන්විමට මැතිවරණය පැවැත්විය යුතු බවත්, වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය මත බිත්තර පරිභෝජනය සිදු නොකරන බවත්, විදුලි කප්පාදුව වතුකරයේ ජනතාවට සහ රටේ සමස්ත ජනතාවට විශාල පිඩාවක් ඇති කරන බවයි.

    13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල ගැන්විමට ජනාධිපතිවරයා අදහස් කර ඇති බවත්, එය බල ගැන්විම සිදු කල යුතු හොදම අවස්තාව මෙය බවය.

    13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල ගැන්විමේදි ඇතැම් පාර්ශව වලින් එයට බලපැම් එල්ල මතුවිය හැකි බවත්,  එම බලපැම් වලට යටත් නොවි 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලගැන්විය යුතු බවයි පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023072 Views

    අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ…

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023

    විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.