අ.පො.ස උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව සිදුකිරීම සම්බන්ධයෙන් හේතු දැක්වීම සදහා විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුගත් ධර්මකීර්ති සහ මහජන උපයෝගිතා කොමසමේ සභාපති ජනත රත්නායක යන මහත්වරුන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත අද (25දා) පැමිණ තිබේ.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleඅයි.එම්.එෆ්. අනුමැතිය නැත්නම් රටට හෙටක් නෑ
Next Article මිලියන 16ක ගංජා සමග 3ක් කොටුවෙයි