එළඹෙන පෙබරවාරි මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යා හැකි බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
එම සමාගම වැඩිදුරටත් පවසන්නේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස එළඹෙන මාසයේදී ගෑස් මිලේ සංශෝධනයක් සිදුවිය හැකි බවය.
Get the latest creative news from FooBar about art, design and business.