පිරිම් සම්භාහනය කිරීම ගැහැණුන්ට තහනම් බව දක්වමින් පසුගියදා පුවත් පතක පලවූ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩි.ජේ.අබේගුණවර්ධන නිවේදනයන් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
මේ සම්බන්ධයෙන් කරුණු සටහන් කරමින් ආයුර්වේද කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.