Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»බදියුදීන් ත්‍රිකුණාමලය – අම්පාරට දී මොනරපිට තනිව නගී
    Featured

    බදියුදීන් ත්‍රිකුණාමලය – අම්පාරට දී මොනරපිට තනිව නගී

    By LFNJanuary 16, 2023No Comments1 Min Read55 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විවිධ සිද්ධීන් හේතුවෙන් වඩාත් කථා බහට ලක්වූ හිටපු අමාත්‍ය වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට එම පක්‍ෂයේ ලකුණ වන ‘මොණරා’ ලකුණින් තරග කරන බව එම පක්‍ෂයේ නියෝජිතයෙක් පැවසීය.

    සෙසු සියලුම දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට එම පක්‍ෂයේ අපේක්‍ෂකයන් සමඟි ජනබලවේගයේ ‘දුරකථනය’ ලකුණික් ඉදිරිපත් වන බව ද එම නියෝජිතයා වැඩි දුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023096 Views

    යුක්‍රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය…

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.