Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»අතුරුදන් වූ කාන්තාවගේ මළ සිරුර අලුත්ගම වැවේ
    Featured

    අතුරුදන් වූ කාන්තාවගේ මළ සිරුර අලුත්ගම වැවේ

    By LFNJanuary 15, 2023No Comments1 Min Read88 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දින තුනකට ඉහතදී අතුරුදහන් වූ කාන්තාවකගේ මළ සිරුරක් බණ්ඩාරගම මැදගම අලුත්ගම වැවේ පාවෙමින් තිබී දී අද (15) පෙරවරුවේ හමුවූ බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

    මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම වැල්මිල්ල හංදිය මෛත්‍රී මාවත පදිංචිව සිටි අමිතා බාලසූරිය නැමැති 60 හැවිරිදි එක්දරු මවකි.

    රෝගාබාධයකින් පෙළෙන බවත් දින තුනකට පමණ ඉහත දී නිවසින් අතුරුදන් වූ බවට ඊයේ (14) රාත්‍රී පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලීසිය පවසයි.

    ප්‍රදේශ වාසියෙකු පොලීසියට ලබා දුන් තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන ඇත.

    මළ සිරුර හමුවන අවස්ථාවේදී කාන්තාවගේ මුහුණු ප්‍රදේශය සතුන් විසින් කා දමා තිබූ බවත් පොලීසිය පවසයි.

    මළ සිරුර පානදුර මූලික රෝහලේ තැම්පත්කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

    බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023082 Views

    කෘතීම බුද්ධිය හේතුවෙන් පුද්ගලයින් මිලියන 300කට පමණ ස්ථීර රැකියා අහිමිවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ…

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.