Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Uncategorized»අයිස් හා හෙරොයින් සමග නිලූ අත්අඩංගුවට
    Uncategorized

    අයිස් හා හෙරොයින් සමග නිලූ අත්අඩංගුවට

    By LFNJanuary 12, 2023No Comments1 Min Read96 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකාරිය හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලූ නැමැති කාන්තාවකි.

    ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 520ක් හා හොරයින් මත්ද්‍රව්‍ය ගෑම් 202ක්, විද්‍යුත් තරාදියක්, බැංකු පොත් තුනක් පොලිස් භාරයට ගෙන තිබේ.

    එම සැකකාරිය හංවැල්ල ආපන ශාලා හිමිකරු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඩුබායි රටේ සැඟවී සිටින ලලිත් කන්නංගර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    සැකකාරිය පදිංචි නිවස කරා පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ගමන් බෑගය තුළ සඟවා තිබූ එම මත්ද්‍රව්‍ය තොගය හමුව ඇත.

    මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සැකකාරිය ආපන ශාලා හිමිකරු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

    සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුවට

    March 6, 2023

    උද්ධමනය තවත් අඩුවෙයි

    February 28, 2023

    ඡන්දය නොතියන්නේ ඡන්ද නැති නිසායි

    February 15, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023073 Views

    අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ…

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023

    විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.