මේ මාසයේ විශ්‍රාම වැටුප් මුදල් අදාළ බැංකු ශාඛාවලට අද මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.
භාණ්ඩාගාරයේ මූල්‍ය තත්වය හේතුවෙන් මුදල් බැංකුව වෙත මුදාහැරීම ප්‍රමාද වූ බව ද ඔහු සඳහන් කළේය.
විශ්‍රාම වැටුප සඳහා මාසිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 2600 කි.