ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා කිසිදු ප්රගතියකින් තොරව අවසන්වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
ද්‍රවිඩ ජනතාවට ඇති ගැටලු වන අතුරුදන් වූවන්ගේ ප්රශ්නය දේශපාලන සිරකරුවන් පිළිබඳව සහ ඉඩම් නිදහස් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එදා තිබුණ තත්ත්වයමයි අදත් තියෙන්නේ. ප්‍රගතියක් නැති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.