Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»විදුලි බිල වැඩිවෙයිද ? අඩුවෙයිද ?
    Featured

    විදුලි බිල වැඩිවෙයිද ? අඩුවෙයිද ?

    By LFNJanuary 9, 2023No Comments1 Min Read103 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි බිල වැඩිවීමක් හෝ අඩුවීමක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

    විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසීය.

    “ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු, මුල්‍ය කළමනාකාරවරු විශාල පිරිසක් එකට එකතුවෙලා අපි විශේෂ අධ්‍යනයක් කළා. එහිදී අපි විවිධ අවස්ථාවන් 20ක් අරගෙන ඒ අනුව කටයුතු කළා. ඒකෙදි එක එක අවස්ථාවෙදී විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව විශේෂ අධ්‍යනයක් කළා.”

    “එතකොට ඒ අධ්‍යනය කියන එක යටතේදී තමයි අපිට දැනගන්න ලැබුණේ බිලියන 277ක විතර අඩුවක් හිටිනවා කියලා ලබන වසරේදී. සම්පූර්ණ වියදමයි අදායමයි අතර පරතරය. මේ මෙහෙයුම් අලාභය කියන එකේ පරණ ණය නැහැ.”

    “ඔය බිලියන 77ක මෙහෙයුම් අලභාය තියෙනවා කියන්නේ ලබන වසර සඳහා පමණයි. ඒ සමහර දේවල් අපිට තීරණය කරන්න බැහැ. ඒක ලෝක පරිසරය අනුව වෙනස්වෙන දේවල්. ඒක තමයි රජයේ ප්‍රතිපත්තියක් ලෙස තීරණය කරලා තියෙන්නේ ජනවාරි පළමු වනදායි, ජුලි පළමු වනදායි විදුලි බිල වෙනස් කරන්න කියලා. එහිදී විදුලි බිල වැඩිවෙන්නත් පුළුවන් විදුලි බිල අඩුවෙන්නත් පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023063 Views

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස්…

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.