බැංකු පොලී අනුපාත ඉහළ යෑම ඇතුළු කාරණා කීපයක් මුල්කරගනිමින් දිවයින පුරා ගිලන් රථ රියැදුරන් සහ සෞඛ්‍ය ක්ෂත්රයේ අනෙකුත් රියැදුරන් හත්දහසකට ආසන්න පිරිසක් අද (09 වැනිදා) වැඩ වර්ජනයක නිරත වන බව රජයේ සෞඛ්‍ය ගිලන් රථ සහ ප්‍රවාහන රියැදුරු සංගමයේ සභාපති ඩබ්ලිව්.ඩී.විජේසිංහ පැවසුවේය. රාජ්‍ය බැංකු වලින් ලබාගත් ණය සඳහා පැවති සියයට 9 ත් 10 ත් අතර පොලී අනුපාතය ඉහළ දැමීම ඇතුළු කාරණා මුල්කරගනිමින් වැඩ වර්ජනයේ නිරත වෙති.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleරබර් ආශ්රිත අපනයනය සියයට 39 කින් ඉහළ යයි
Next Article සුරාබදු දෙපාර්තමේන්තුවට කෝටි 17,000 ක ආදායමක්

