Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»ගාස්තුව ගැන බස් සංගම් තීරණයක් ගනී
    Featured

    ගාස්තුව ගැන බස් සංගම් තීරණයක් ගනී

    By LFNJanuary 9, 2023No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සාකච්ඡා පැවැත්වුවද මේ මොහොතේ බස් ගාස්තු අඩුකිරීමට නොහැකි බව බස් රථ සංගම් පවසයි.

    බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 10.00ට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ දි පැවැත්වුණි.

    බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති තීරණ සහ තවදුරටත් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතුද යන්න පිළිබඳ මෙහිදි තීරණය කිරීමට නියමිතය.

    ඒ අනුව බස් සංගම් නියෝජිතයින් අද එම සාකච්ඡාව සඳහා පැමිණියේය.

    සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ, ප්‍රධාන ලේකම්, අංජන ප්‍රියන්ජිත් මහතා,

    “මොනවා සාකච්ඡා කළත් කමක් නෑ. බස් ගාස්තු අඩුකිරීම ගැන සාකච්ඡා කරන්න බෑ. තියෙන තත්ත්වය සමග වාහන අමතර කොටස් මිල 500%කින් ඉහළ ගිහින් තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව ඡන්ද කලාට අපිට කමක් නෑ. හැබැයි පෞද්ගලික බස් කර්මාන්තකරුවා හා සේවකයාව දඩමීමා කරගෙන බස් ගාස්තු අඩුකිරීමක් ගැන කතා කරන්න බෑ. කිසිසේත්ම මේ මොහොතේ බස් ගාස්තු අඩුකරන්න හැකියාවක් නෑ. ඒක ජාතික ප්‍රතිපත්තියටත් පටහැනියි.”

    ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ, සභාපති, ගැමුණු විජේරත්න මහතා,

    “කොහොමත් දැනට අඩුකරන්න හැකියාවක් නෑ. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය මුලික පියවර කිහිපයක් තියෙනවා ඒවා දැනුම්දෙන්න කටයුතු කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023082 Views

    කෘතීම බුද්ධිය හේතුවෙන් පුද්ගලයින් මිලියන 300කට පමණ ස්ථීර රැකියා අහිමිවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ…

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.