Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»International»පාකිස්තානයට ඉදිරි කාලය අභියෝගාත්මක වෙයි
    International

    පාකිස්තානයට ඉදිරි කාලය අභියෝගාත්මක වෙයි

    By LFNJanuary 8, 2023No Comments1 Min Read41 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාමසාන් උපවාස සමය ආසන්න වෙත්ම පාකිස්තානය තුළ ආහාරවටල අදාළව අර්බුදයක් මතුවිය හැකි බව විදෙස් මාධ්‍ය අනතුරු අඟවා තිබේ.

    ඒ, එරට ගිතෙල් සහ ආහාර පිසීමට ගන්නා අනෙකුත් තෙල්වර්ගවල හිඟයක් ඇතිවෙමින් තිබෙන බවට කරුණු අනාවරණයවීමත් සමගය.

    රට තුළ පවතින ඩොලර් අර්බුදය ඊට ප්‍රධාන හේතුව බවට පත්වී ඇත.

    පවතින තත්ත්වය පාලනය කර කඩිනම් විසදුම් ගෙනඒමට රජය අපොහොසත් වුවහොත් වෙළෙඳපොලේ පවතින ආහාර පිසීමට ගන්නා තෙල්වල මිල ඉහළ යනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    ආනයනික භාණ්ඩ නිෂ්කාසනය සඳහා ණයවර ලිපි සහ අනෙකුත් ලියකියවිලි විවෘත කිරීමට වාණිජ බැංකු අපොහොසත්වීම හමුවේ මෙම අර්බුදය මතුවෙමින් ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තානයට නොලැබුණු IMF අනුමැතිය

    March 26, 2023

    ඉම්රාන් ඛාන්ට සහය පළ කරන විශාල පිරිසක් අත්අඩංගුවට

    March 25, 2023

    පාකිස්තානය හුදකලා වෙයිද ?

    March 24, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023082 Views

    කෘතීම බුද්ධිය හේතුවෙන් පුද්ගලයින් මිලියන 300කට පමණ ස්ථීර රැකියා අහිමිවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ…

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.