පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාර්තාවක් කැඳවා තිබේ.
අදාළ ආයතනවල සභාපතිවරුන්ගෙන් එම වාර්තාව කැඳවා ඇත.
Get the latest creative news from FooBar about art, design and business.