ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.
මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නේවාසික සම්බන්ධ්කාරකවරයා පවසන්නේ මේ වනවිට ඊට ඩොලර් මිලියන 101.5ක් ලැබී ඇති බවය.
ඒ අනුව ආධාර අත්‍යවශ්‍යම පුද්ගලයින් මිලියන 3.4ක් සඳහා මානුෂීය ආධාර ලබාදීම ට නියමිතය.