Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»අද ජනතාවගෙන් සියයට 50ක් බඩගින්නේ
    Featured

    අද ජනතාවගෙන් සියයට 50ක් බඩගින්නේ

    By LFNDecember 31, 2022No Comments2 Mins Read76 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද ජනතාවෙන් සියයට පනහක් ඉන්නේ බ ගින්නේ බවත් මේ දිනවල තමන් දේශපාලනය කතා නොකන බවත් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

    එසේම පක්ෂයේ කටයුතු සඳහා තමන් එක්වුවත් එහිදිද කථා කරන්නේ නිර්පාක්ෂිකව බවත් ඔහු පැවැසීය.
    කරන්දෙණිය වෙළද සංගමයේ වෙළද සංගම් මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවෙමින් පොන්සේකා මහතා එසේ කීවේය.

    “අද සියයට පනහකට පමණ තුන් වේල කන්න නැහැ.බොහෝ දෙනා කන්නේ එක වේලයි .සමහර දෙමාපියන් දරුවන්ට කන්න දීලා ඔවුන් බඩගින්නේ ඉන්නේ .හෝටල් බේකරි සියයට පනහක් විතර වැහිලා තියෙනවා. මිනිස්සු එන්නේ නැහැ හෝටල්වලින් කන්න. විදුලි බිල වැඩි කරලා.

    අද අපේ රට දුවන්නේ එදා වේල ටුවර්ස්. හෙට ගැන විශ්වාසයක් නැහැ. අපිට පේන්නේ නැහැ අද හෙට අපේ රටේ ප්‍රශ්නේ විසදෙයි කියලා .පාට පක්ෂ භේදයකින් තොරව මේ රට පාලනය කළ සියලුදෙනාම මේකට වගකිවයුතුයි.
    කිසිම රජයකින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් වුනේ නැහැ. ශක්තිමත් කළෙත් නැහැ.

    මේ රටේ දේශපාලනඥයින්ගෙන් සියයට පනහක් දූෂිතයි. හැම පක්ෂයේම එහේමයි. තවත් සියයට තිස්පහක් පමන ඉන්නේ ලොකුකම් තාන්න මාන්න ගන්නයි. පිලිගැනීම් ලබා ගැනීමටයි .බොහෝම සුලු පිරිසකුයි ජනතාවට සේවය කිරීමට කැපවෙලා ඉන්නේ.මේ තත්ත්වය වෙනස් විය යුතුයි.

    පාර්ලිමේන්තුවට එන්න කසිප්පු,අරක්කු විසි කරන යුගය අවසන් කළ යුතුයි.මේ රටේ අවභාවිතය ලෝකයේ වෙන කිසිම රටක නැහැ.මුදල් හා සම්පත් අවභාවිතය අතින් අපි අනෙක් රටවල් පරාදයි.ඒ තරමටම අවභාවිතය අතින් අපි ඉන්නේ ඉහල තැනකයි.මේ තරම් මුදල්, සම්පත් අවභාවිතා කරන රටක් ලෝකයේ කොහේවත්ම නැහැ කියලා බය නැතිව කියන්න පුලුවන්”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023073 Views

    අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ…

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023

    විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.