Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»මත්තල කරගෙන යන්න නාමල්ගෙ මමාට බාර දෙයි
    Featured

    මත්තල කරගෙන යන්න නාමල්ගෙ මමාට බාර දෙයි

    By 24x7December 29, 2022No Comments1 Min Read230 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ඉදිකරන ලද මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල නැවතත් හෙට සිට ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනේ.

    පසුගිය කාලපරිච්ඡේදය තුල හුදෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට විකල්ප ගුවන් තොටුපලක් ලෙසත් ගුවන් සීමාවට ඉහළින් පියාසර කරන ගුවන් යානා වලට හදිසි ගොඩබෑම් සඳහා යොදාගත් ගුවන් තොටුපලක්ලෙසත් මත්තල භාවිත කරනු ලැබිය.

    රුසියාවේ සිට පැමිණෙන බෝයිං777-200 වර්ගයේ මගීන් 400කට වැඩි පිරිසක් රැගෙන මෙරටට පැමිණෙන Redwings ගුවන් සමාගම නව වසරේ සිට සතියකට නව ගුවන්වාර  2  ක් බැගින් පියාසර කිරීමට නියමිතව ඇති අතරඑය 3 ක් දක්වා වර්ධනය කිරීමට නියමිතය.

    ඒ සඳහා විදේශ ගුවන් සමාගමකට දෙනු ලබන FAOC (Foreign Aircraft Operator Certificate/ විදේශීය ගුවන් සමාගම් සඳහා වන මෙහෙයුම් බලපත්‍රය)සහතිකය අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරි පී.ඒ. ජයකාන්ත මහතා විසින් මෙම ගුවන් සමාගමේ දේශිය සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන LSR සමාගමේ සභාපති   තිලක් වීරසිංහ (මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ පියා)  මහතා වෙත ලබා දෙන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.