තල් සංවර්ධන මණ්ඩලයේ සහ තල් පර්යේෂණ ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි අපනයන ආයතනය විසින් පසුගිය නොවැම්බර් 29 වන දින ප්රංශයටත්, දෙසැම්බර් 14 වන දින එක්සත් රාජධානියටත් අපනයනය කෙරිණි. ප්රංශයට අපනයනය කළ ඇණවුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් 45,000 කි.
මෙයට අමතරව තල් සංවර්ධන මණ්ඩලය ගෙවුණු නත්තල් සමයේ තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි එංගලන්තයේ බෙදාහැරීමේ නියෝජිත ආයතනය සමග විශේෂ අලෙවි ප්රවර්ධන වැඩසටහනක් ලන්ඩනයේ බර්නෙට් (Barnet) ප්ර දේශය මුල්කොට ගෙනත් London EN5 5XY හිදිත් විශේෂ අලෙවි ප්රවර්ධන වැඩසටහන් ක්රියාත්මක කෙරිණි.