Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Gossip»දුරකථන වර්ග 49 කට ලබන මස සිට Whatsapp නැහැ..!
    Gossip

    දුරකථන වර්ග 49 කට ලබන මස සිට Whatsapp නැහැ..!

    By 24x7December 28, 2022No Comments2 Mins Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජංගම දුරකථන මාදිලි 49කට සිය සේවාව ලබාදීම අත්හිටුවීමට “මෙටා” සමාගම තීරණය කර ඇති බව වාර්තා වනවා.

    ඒ අනුව වට්ස්ඇප් මෘදුකාංගය මෙම මස 31 වෙනිදා සිට අත්හිටුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.

    වට්ස්ඇප් මෘදුකාංගයේ නව යාවත්කාලින කිරීමේ හැකියාව නොමැති ජංගම දුරකථන මාදිලි 49 අතරට ඇපල්, සැම්සුන්ද අයත් වන අතර එලෙස සේවාවන් සැපයීම අත්හිටුවන දුරකථන සඳහා වට්ස්ඇප් පණිවිඩ හුවමාරු මෘදුකාංගය විසින් ඒ පිළිබඳව දැනුම් දීමක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

    “මෙටා” සමාගම නිවේදනයක නිකුත් කරමින් කියා සිටියේ

    සේවාවන් අත්හිටුවනු ලබන දුරකථන මාදිලි සඳහා නව මෙහෙයුම් මෘදුකාංග නොලැබීම සහ වට්ස්ඇප් මෘදුකාංගය විසින් ආරක්‍ෂිත පද්ධතිය පිළිබඳව සිදුකරනු ලබන යාවත්කාලින කිරීම් මෙම දුරකථන මාදිලි සඳහා අන්තර්ගත කිරීමේදී ඇතිවන අපහසුතා හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

    එලෙස සේවාවන් අත්හිටුවනු ලබන ජංගම දුරකථන මාදිලි 49 පහතින්

    Apple iPhone 5

    Apple iPhone 5c

    Archos 53 Platinum

    Grand S Flex ZTE

    Grand X Quad V987 ZTE

    HTC Desire 500

    Huawei Ascend D

    Huawei Ascend D1

    Huawei Ascend D2

    Huawei Ascend G740

    Huawei Ascend Mate

    Huawei Ascend P1

    Quad XL

    Lenovo A820

    LG Enact

    LG Lucid 2

    LG Optimus 4X HD

    LG Optimus F3

    LG Optimus F3Q

    LG Optimus F5

    LG Optimus F6

    LG Optimus F7

    LG Optimus L2 II

    LG Optimus L3 II

    LG Optimus L3 II Dual

    LG Optimus L4 II

    LG Optimus L4 II Dual

    LG Optimus L5

    LG Optimus L5 Dual

    LG Optimus L5 II

    LG Optimus L7

    LG Optimus L7 II

    LG Optimus L7 II Dual

    LG Optimus Nitro HD

    Memo ZTE V956

    Samsung Galaxy Ace 2

    Samsung Galaxy Core

    Samsung Galaxy S2

    Samsung Galaxy S3 mini

    Samsung Galaxy Trend II

    Samsung Galaxy Trend Lite

    Samsung Galaxy Xcover 2

    Sony Xperia Arc S

    Sony Xperia miro

    Sony Xperia Neo L

    Wiko Cink Five

    Wiko Darknight ZT

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    සකර්බර්ග්ට තවත් පුංචි මැණිකක්

    March 25, 2023

    විශ්වවිද්‍යාල ඉතිහාසයේ ‍ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මාර්තු 23 දා සිට සිනමාශාලාවලදී

    March 18, 2023

    මාර්ක් සකර්බර්ග් දැඩි තීරණයක් ගනී – 10,000ක් ඉවතට

    March 15, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023072 Views

    අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ…

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023

    විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.