Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Uncategorized»පස්කන්දක් කඩාවැටී දෙදෙනෙකුට දිවි අහිමියි
    Uncategorized

    පස්කන්දක් කඩාවැටී දෙදෙනෙකුට දිවි අහිමියි

    By 24x7December 25, 2022Updated:December 25, 2022No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල ප්‍රදේශයේ ගෙයක් මතට පස්කන්දක් සමග ගලක් කඩා වැටිමෙන් දෙදෙනෙකුට දිවි අහිමිවී ඇත. අද (25) උදෑසන ප්‍රදේශයට පැවති අයහපත් කාළගුණයත් සමගින් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

    පොලිසිය, ප්‍රදේශවාසීන් හා එක්ව පස්කන්දට යටවී සිටි ළමුන් තිදෙසා සොයා මෙහෙයුමක් දියත් කළ ඇති අතර මව, පියා, දැරියන් දෙදෙනෙකු හා පිරිමි දරුවෙකු ආපදා තත්වයෙන් මුදවාගෙන ජම්බුගස්පිටිය රෝහල වෙත ඇතුලත් කර ඇත. එම ඇතුලත් කිරීමේදී දැරියක් හා පිරිමි දරුවා මියගොස් ඇත. තුවාල ලබාසිටි දැරියක් වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා ඇත.

    මියගිය දැරිය වයස අවුරුදු 18 ක් වන අතර  මියගිය දරුවා වයස අවුරුද 16 ක් වේ. මෙම දෙදෙනාම දුනුවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුවට

    March 6, 2023

    උද්ධමනය තවත් අඩුවෙයි

    February 28, 2023

    ඡන්දය නොතියන්නේ ඡන්ද නැති නිසායි

    February 15, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023096 Views

    ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා…

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.