ජෝන් හෝප්කිංස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කී මහතා සතිපතා ප්‍රකාශයට පත්කරන ලොව රටවල් අතර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව පහළ ගොස් තිබේ.
මෙම දර්ශකය අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පස්වැනි ස්ථානයේ පසුවුවත් උද්ධමනය සියයට 113ක් දක්වා පහළට ගොස් තිබේ.
මෙම දර්ශකය අනුව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රට බවට තවදුරටත් පෙරමුණේ පසුවන්නේ සිම්බාබ්වේ වෙයි.