ලංකාවේ ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ තෙවැනි සාකච්ඡා වටය ඊයේ (15) පවත්වා තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඒ බව තහවුරු කළේය.
ඔහු පවසන්නේ සියලු පාර්ශ්වයන්ට සමානව සහ විනිවිදභාවයෙන් යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව බැඳීසිටින බවය.