කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.
දකුණු මුහුදු තීරයේදී මෙම යාත්‍රා 2 නාවික හමුදා භාරයට ගෙන ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.
මෙහිදී අදාළ යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් පිරිසක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.